වෙඩින් කාර්ඩ් එකක් හදාගන්න ‘Fairy Hopes’ එකට එන්න!
තම හැකියාව හා විශ්වාසය මුල්කරගෙන කරන ඕනෑම කටයුත්තක අවසානය වන්නේ සාර්ථකත්වයයි. විටෙක එයම තම ජීවන ගමන් මග එළි...
සියළු වතු කම්කරුවන් සජබ ආණ්ඩුවෙන් වතු හිමියන් බවට!
වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන් බවට පත් කිරීම සමගි ජන බලවේගයේ අරමුණ බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මුකේෂ් අම්බානි, අදානිගේ බලශක්ති ව්‍යාපෘතියක රුපියල් කෝටි 50ක් ආයෝජනය කරයි!
ඉන්දියාවේ ගෞතම් අදානිට අයත් අදානි සමූහය මගින් ක්‍රියාත්මක කරන බලශක්ති ව්‍යාපෘතියක් වෙත මුදල් ආයෝජනය කිරීමට මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම පසුගියදා පියවර ගත් බව වාර්තා වෙයි.
මරාගෙන මැරෙන මෙහෙයුම සාර්ථක වූ හැටි මනූෂ හෙළිකරයි!
වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත්, අද වන විට එම මෙහෙයුම සාර්ථක වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වවුනියාවේදී අද (29) ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් පැවසුවා.
වෙඩින් කාර්ඩ් එකක් හදාගන්න ‘Fairy Hopes’ එකට එන්න!
තම හැකියාව හා විශ්වාසය මුල්කරගෙන කරන ඕනෑම කටයුත්තක අවසානය වන්නේ සාර්ථකත්වයයි. විටෙක එයම තම ජීවන ගමන් මග එළි...
IMF නියෝජිත හමුවෙන් පසු සජබය අභ්‍යන්තරය කැළඹෙයි!
විපක්ෂනායකයා ඇතුළු සමගි ජන බලවේග නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
Get informed, stay connected.
Info Sri Lanka (www.infosrilanka.lk) is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.
Contact us: [email protected]