ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල වැඩි කර ඇත.
නව මිල අනුව
92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රු. 410ක් දක්වා (රු. 12කින්) වැඩි කර ඇති අතර,
95 ඔක්ටේන් පෙට්‍රල් රු. 470ක් දක්වා (රු. 15කින්) ඉහළ දමා ඇත.
එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් රු. 392ක් දක්වා (රු. 10කින්),
සුපර් ඩීසල් රු. 458ක් දක්වා (රු. 15කින්),
කෙරොසින් රු. 265ක් දක්වා (රු. 10කින්)





