Tuesday, May 19, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අද (19) ඩොලරයේ විකුණුම් මිල 338 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත පරිදි සටහන් විය:

ඩොලරයේ විකුණුම් මිල: රු. 338.07 ඩොලරයේ ගැනුම් මිල: රු. 328.23

Popular Articles