spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ටිල්වින් ලියූ විජේවීර කවිය.. ජවිපෙ චීනයේ ආකෘතියේ සටනකට යන ආරම්භයද?

ලංකාවේ මිනිස්සුන්ගේ අධ්‍යාපනික මට්ටම සහ ඔවුන් සතු වෙන්නා වූ හීනමානය නිසා.. ආචාර්ය මහාචාර්ය, නළු නිළි, ඩොක්ටර්ස්ල, ඉන්ජිනියර්ස්ල.. චතුරංගල වගේ ව්‍යාපාරිකයෝ.. දාල ලංකාවෙ ජනතාව ආස ෆැන්ටසිය ෆිල් කරල.. සාමාන්‍යය ජනතාව දිනා ගැනීම සඳහා රතු කොඩි වෙනුවට පාට පවා මාරු කරලා, සියලු දෙනාට සහභාගි විය හැකි බහුජන ව්‍යාපාරයක් , මාලිමාව හදල රාජ්‍ය බලය ගත්ත දේශපාලන උපක්‍රමය තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකොට සාර්ථක කරගෙන තියෙන්නෙ..

දැන් ඒවයෙ ප්‍රථිපල විදිණ කාලය..

ඔවුන් ආ දේශපාලන මග අනුව උපක්‍රම වල අන්න්ථයටම ගිහින්.. සන්ධාණෙට ගිහින්.. සන්ධාණයෙන් ඉවත්වෙන්න ප්ලෑන් එකක් හොය හොය ඉන්නකොට… චන්ද්‍රිකාගේ සුනාමී සහන මණ්ඩලය පාවිච්චි කරලා පැනගත්ත වගේ දැන්.. එක කණ්ඩායමක ප්‍රධාණ අදහස.. මාලිමා ප්‍රජාතන්ත්‍රවාදය අයිඑම්එෆ් ඔය කතා බතා නෙවෙයි රුසියාව පවා ෆේල්ලුණු ලෝකයේ බොහෝ රටවල් ෆේල් වුණු,කියුබාව පවා ලඟදි වෙනස කල රුසියන් ආකෘතිය.. ඒක මේ එන්නෙ..

📔 දෘෂ්ඨිවාදීව සූදානම් නොකරපු…. ජනතාවකගෙන් බලය අරගෙන.. කලින් ආණ්ඩු වගේම ඒ ආණ්ඩු වලට වඩා සැප ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා.. පට්ටපල් කෙබරගහල ගහල එහෙම ආණ්ඩු බලය ගත්තා කියලා කරන්න බැහැ කියලා දැන් තේරිලා තියෙන්නේ.. රාජ්‍යය බලයක් දාගෙන. දැන් ඔන්න නැවත ලෙනින් ව මතක් වෙලා..

📔ඇත්තම ප්‍රශ්නය ගෝලීයකරණය වුණු ලෝකයක අඩුම තරමේ ඉන්දියාව එසේ වෙනස් නොවී ලංකාව වෙනස් කරන්න බැහැ.. තනි රටවල් හදන්න බැහැ කියන..එක ..කළ හැකි එකම දේ සුභසාධන වාදී ප්‍රතිසංස්කරණ පමණයි කියන එකවත් මිණිස්සුන්ට බොරු සිහිණ කතා කියල.. නල්ල වෙන්න හිරවෙලා ඉන්නෙ…. මේ උත්තර හොයන්නෙ ඒකට..

ලෝකයම එසේ නොවී තනි රටේ සමාජවාදී කතා එයාලා අදහන අන්තවාදය අනුවත් වැරදියි. මාක්ස් පවා කියල තියෙන්නේ තන් රටේ සමාජවාදී කතා කවදාකවත් යථාර්ථයක් නෙවෙයි කියලා..

📔ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ උපන්දිනය සිහිකරමින් අද උදෑසනම එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ලස්සන කවියක් දාලා තිබුණ….

ඒ කවිය බිමල් රත්නායක , මහින්ද ජයසිංහ, නලින් හේවගේ.. එයාලත් දාල තිබුණ.. ජවිපෙ, ව්‍යාපාරික ලෝකය අනුර, වසන්ත සමරසිංහල චතුරංගලට ඒව අදාල නැහැ.

මේ දවස් වල ජෝකර් කෙනෙක් වෙලා තියෙන හර්ෂණ නානායක්කාර ප්‍රසිද්ධියේම කියලා තිබුණා එයාට රෝහණ විජේවීර අදාල නැහැ කියලා……..

📔මේ මොහොත කියන්නේ හරියට කණ්ඩායම් දෙක ඉරි ගහලා වෙන් වෙන මොහොත….

ජාතික ජන බලවේගය නිර්මාණය කරන කොටම ජවිපෙ සර්ව සම්පූර්ණව රතු පාට පවා අමතකකරල, ඒවට රෝහණ විජේවීරගේ ඡායාරූපයක්වත් දාන්න දුන්නේ නැහැ… රෝහණ විජේවීර නෙවෙයි මාක්ස්ගෙ ලෙනින්ගේ ෆොටෝ පවා..

📔ජවිපෙ ඒ උපක්‍රමය අවසන් කරල…

ජවිපෙ තමන්ගේ ඊළග දේශපාලන මෙහෙයුම ආරම්භ කරලා තියෙන්නේ…

අපිට දැණෙන්නේ තමන්ගේ කණ්ඩායම පවත්වාගෙන යන්න නම් එක ෆැන්ටසියක් විනාශ වෙනකොට තව ෆැන්ටසියක් හදන්න ඕනි.. ඒ ෆැන්ටසිය තමයි මේ නිර්මාණය වෙන්නේ…

හැබැයි ඒක…. බරපතල විනාශයකින් අවසන් වෙන්නත් පුළුවන්…….

Popular Articles