spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

පාකිස්තාන ඉන්ධන මිල පහළට

දැඩි ආර්ථික අර්බුදයකින් බැට කෑ පාකිස්තානයෙන් ජනතාවට සහනයක් ලබා දෙමින්, ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ එකඟතාවක් මත හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීමත් සමඟ මෙම මිල අඩු කිරීම සිදු කර ඇත. ඒ අනුව:

  • පැට්‍රල්: රු. 373 සිට රු. 299 දක්වා (රු. 74කින් අඩු වේ)
  • ඩීසල්: රු. 378 සිට රු. 311 දක්වා (රු. 67කින් අඩු වේ)

“ජනතාවට දුන් පොරොන්දුව ඉටු කළා. රටේ ජනතාව පීඩාවට පත් වූ අසීරු කාලයේ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Popular Articles