විවිධ මුහුණුවරින් මතුවන පිරමීඩ් ජාවාරමට සම්බන්ධ ආයතන පිළිබඳව නවතම ලේඛනයක් ශ්රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබේ.
ආකාර්ශනීය ප්රතිලාභ ලබා දෙන ආයෝජන ක්රම ලෙස පෙනී සිටිමින් ගෙන යන මෙම ජාවාරම් පිළිබඳව ජූලි 01 දින නිකුත් කළ සවිස්තර නිවේදනය පහත දැක්වේ.




