ඉන්දීය ජනරජයේ අගමැති නරෙන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එළඹෙන 12වනදා සිට 13වනදා දක්වා නව දිල්ලියේ පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වීමට නියමිතයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද(10) මේ බව ප්‍රකාශ කළා…
දිනූෂි ධීරසිංහ
චීනයේ බෙයිජිං නුවර සිට




