spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා කථානයක වරයාට ලිපියක්

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳ ව අවදානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ව්‍යවස්ථාදායකය සභාවේ සභාපතිවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන ලෙසද, පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කොට ජනතාව සතු පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමින්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කරනු ලැබූ ලිපියක් අද (12) පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා වෙත බාරදෙන ලදී.

Popular Articles