
ඇමරිකාව සහ ඉස්රායලය විසින් ඉරානයට එරෙහිව සිදු කරන හමුදා ක්‍රියාමාර්ග නිසා මැදපෙරදිග ප්‍රදේශයේ ආතතිය තවදුරටත් උත්සන්න වී ඇත. වාර්තා අනුව ගුවන් ප්‍රහාර සහ මිසයිල් ප්‍රහාර ගණනාවක් සිදු වී ඇති අතර, සිවිල් ජනතාවටද දැඩි බලපෑම් එල්ල වී තිබේ
මෙම ගැටුම නිසා ලෝකයේ තෙල් වෙළඳපොළද අස්ථාවර වී ඇත.


