
මහජන උපයෝගීතා කොමිසම පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ විදුලි බිල වැඩි කිරීම සදහා අනුමැතිය ලබා දුන් බවයි.
ඊට අදාලව සිදුකල වැඩි කිරීම් දක්වා ඇත.
විදුලි ඒකකයක් 30 ට අඩු නම් 4.3% කින් ඉහළට ද, රුපියල් 15 ක්
විදුලි ඒකකයක් 31 සිට 60 නම් 6.9% කින් ඉහළට ද, රුපියල් 45 ක්
විදුලි ඒකකයක් 61 සිට 90 නම් 6.9% කින් ඉහළට ද, රුපියල් 120 ක්
විදුලි ඒකකයක් 91 සිට 180 නම් 7.2% කින් ඉහළට ද, රුපියල් 420 ක්
විදුලි ඒකකයක් 180 ට වැඩි නම් 25% කින් ඉහළට ද වැඩි වී ඇත.


