විපක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක්
රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම සහ ඉන් ඇති වන ආර්ථික-සමාජයීය බලපෑම් පිළිබඳව විශ්ලේෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී හදිසි සාකච්ඡාවක් පැවැත්වේ
විපක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක්