Tuesday, May 26, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණයක්

පවතින දේශීය සහ ගෝලීය ආර්ථික සාධක ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75% දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඊයේ (මැයි 25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ මෙම තීරණයට අනුව, මීට පෙර මාර්තු මාසයේදී 7.75%ක් ලෙස පැවති අනුපාතය පදනම් අංක 100කින් වර්ධනය වී තිබේ.

Popular Articles