අනුර කුමාර කියන්නේ මුළු විජීවිතයම ගේම් පිට එක දිගට ගේම් ගහපු කෙනෙක්.. ජවිපෙ නායකයා බවට අනුරු කුමාර පත්වෙන්න plan එක දිගටම එක් කණ්ඩායමක් තුළ තිබුණා.. . දේශහිතයිශී ජාතික ව්‍යාපාරය වෙනුවට අලූත් ව්‍යාපාරයක් හදලා ව්‍යාපාරයේ නායකයා බවට අනුර කුමාර පත්වෙන්නේ ඒ ගේම් එකේ පළවෙනි ක්‍රියාදාමය විදිහට.. විමල් ව මහින්ද සමඟ ඩ්ල් වලට දැම්මේ ජවිපෙ.. නායකත්වයේ අවබෝධය සහිතව.. මහින්ද කියන්නේ එන ඕනිම කෙනෙක් උරා ගන්න පුළුවන් විමල්ලට වඩා දක්ෂ ගේම් මාසටර් කෙනෙක් කියලත්, සියල්ල දැනගෙන හිටියා.. විමල්ගෙ දේශපාලන උපක්‍රමය වුණේ, අද රාජපක්ෂ දේශපාලන කඳවුර එන්.පී,පී බවට පත්වෙලා තියෙනවා වගේ සන්ධාන දේශපාලනය තුළ දේශපාලන බලය ලබාගෙන ලංකාව වෙනස් කිරීමේ දේශපාලන උපක්‍රමයෙන්..
ඒක වැරදි දේශපාලන තීරණයක් කියලා බෝහෝ දෙනෙක්ට කලින් ඉඳලම අදහසක් තිබුනා. විශේෂයෙන්ම සමාජවාදී ක කලා සංගම එහෙම බරපතල ලෙස සන්ධාන දේශපාලනයට විරුද්ධ වුනා..
එහි ප්‍රතිඵල සන්ධාන දේශපාලනය නැතුව වුණත් එන්.පී,පී විදියට දෘෂ්ටිවාදීව සූදානම් නොකර ජනතාවක් ගෙන් බලය අරගෙන ජාතික ජන බලවේගය අද මුහුණ දෙමින්බ සිටිනවා..
විමල්ට උණු චෝදනාව වුණේ ජවිපෙ තොරතුරු වූ මහින්ද රාජපක්ෂට කිව්වා කියන එක.. ඒ චෝදනාව කිසිසේත්ම සාධාරණ නොවන බව විමල් දිගින් දිගටම කිව්වා.. එක්තරා මොහොතක විමල්ව ඝාතනය කරන්න පවා යෝජනා වෙලා තිබෙනවා.. නමුත් එයට බොහෝ දෙනෙක් විරෝධය පළ කරලා තිබෙනවා…

විමල් එකී චෝදනාවට කිවුවේ මට නැවත මධ්‍යමකාරක සභාව ඕනේ නැහැ.. ජවිපෙ ඕනෑම පහල කමිටුවක් දෙන්න.. ඒ එකක මම වැඩ කරමින් ඉන්නම් කියලා.. එහෙම කිව්ව විමල්ට දිගින් දිගටම කට්ටිය ප්ලෑන් කරලා කලේ.. විමල් සමග කිසිවෙක් අඩුම තරමේ කතා කළේවත් නැහැ.. . විමල්ට තිබුණු සියලු වගකීම් අයින් කරලා තිබුනා. මාධ්‍ය අංශය, භික්ෂු අංශය, සමාජවාදී කලා සංගමය ේ ආදී සියලු වගකීම් වෙනස් කරලා විමල් ව හුදෙකලා කළා.. විමල්ට රාජපක්ෂල ළඟට යනවා ඇරෙන්න වෙන උත්තරයක් නොතිබෙන තැනට විමල්ව කොන් කළා.. විමල් පාර්ලිමේන්තුවේදී කිව්ව කතාවට ජවිපෙ සහ අනෙකුත් සමාජය හිනා වුණාට.. විමල් කිව්ව කතාව ඇත්ත.. පිටතින් තබන වෙඩි පාරට වඩා ඇතුළෙන් තබන වෙඩි පහර අතිශය බරපතලයි.. වේදනාත්මකයි.. කුරිරුයි.., ඒ කතාව සත්‍යය.විමල්ට එවැනි අභ්‍යන්තර වෙඩි පහරක් ජවිප ඇතුලේ කුමන්ත්‍රණකාරී ලෙස සිද්ධ වුණා.. . එයට දැන් පෙරටුගාමී ලෙස වෙන් වී තිබෙන කණ්ඩායමේ සාමාජිකයනුත් සියල්ල ඇතුළත් වුණා..
තමන්ට අභියෝගයක් වුණු සියල්ලටම එලෙස සිද්ධවෙන්න ක්‍රියාත්මක කරන්න ජවිපේ ඇතුලේ කණ්ඩායමක් අතිශය සංවිධානාත්මකව කුමන්ත්‍රණකාරී ලෙස සිද්ධ වුණා .. කුමාර් ගුණරත්නම්ල, විමල්ව පන්නන්න ව්‍යාපෘතියට එකතු වී තිබුණට අන්තිමට කුමාර්ලට , ඕපාතලට, (ජවිපෙ රහස් අභ්‍යන්තර නායකයන්ට, අද ජවිපෙ ඉතුරු වෙලා ඉන්න, චන්ද්‍රාලෝක හිමි, ජවිපෙ ආරක්ෂක අංශයේ භාර ප්‍රසන්න අය වගේ.. අද පරිසර ඇමැති කෙනෙක් වෙලා ඉන්නා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වගේ.. ධම්මිකල වගේ..

අද වන විටත් ජනාධිපති කාර්ය මණ්ඩලයට පවා පුළුවන් තරම් ජවිපයේ සාමාජිකයන් ඉවත් කරන්න සහ බොහෝ වගකීම්වලින් ජවිපෙ සාමාජිකයන් ඉවත් කරමින් වෙනත් අය පටවාගෙන ඔවුන් මාර කරන ව්‍යාපෘතිය අද නෙවෙයි දිගින් දිගටම එල් කණ්ඩායමක්ඟ තුළ තිබුණා..ජාතික ජන බලවේගය ලෙස බහුජන ව්‍යාපාරයක් ලෙස එකතු කරලා ඒ කණ්ඩායමේ ප්‍රධාන ව්‍යාපෘතියේ ජවිපය කියන ආකෘතිය නෙවෙයි. දේශපාලන ව්‍යාපාරයක් බවට ජවිපෙ පත්කිරීම. එය අද සිද්ධවෙලා අවසන්. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ජයග්‍රහණය කොට අවසන්.. එකී ජයග්‍රහණය අවසානය තමයි ජවිපෙ විතරක් නෙවෙයි වම වාමාංශික දේශපාලනයේ රතු කොඩියට පවා මිනිස්සු කෙළ ගහන මට්ටමට පත්වෙන්න නියමිතයි..
ආයුධ වලින් සන්නද්ධව දෙවරක් විනාශ කරන්න බැරි වුනු දේශපාලන ව්‍යාපාරයක්, දහදිය කඳුළු වලින් නිර්මාණය කළ දේශපාලන ව්‍යාපාරයක් රාජ්‍ය බලය කියන ආකෘතිය පවරලා විනාශ වෙන්න නියමිතයි. ලෝකය වෙනස් කිරීමේ දේශපාලන මාවත රාජ්‍ය බලය නෙවෙයි එයට කුමක් හෝ ගේම් ගසමින් සිටීම නෙවෙයි දේශපාලනය කියන්නේ කියලා ජවිපෙ තුළ සහ පෙරටුගාමී ලෙස කැඩුණු දේශපාලන ව්‍යාපාරවලත් දේශපාලන සංවාදයක් බවට පත්වෙලා තිබුණා.. අද එය සත්‍යයක් බව ඔප්පු වෙලා අවසන්.. දේශපාලන සුරාන්තයකට ආවට පස්සෙවත්, බොහෝ සත්‍යයන් අහුවෙන්නේ සුරාන්තයෙන් පස්සේ නිසා මේ තත්පරෙත් ඔවුන්ට එය තේරෙන්නේ නැහැනම් ඔවුන්ට එය තේරුම් කරන්න බැහැ.. නායකයන් වුව සත්‍යවාදී මිනිස්සු වුව දේශපාලන මෝඩයන් ලෙස සලකා ඔවුන් අත්හැරීම හැර වෙනත් උත්තර නැහැ..

කරන කලට පව් මිහිරිය මී සේ.. විඳින කලට දුක් දැඩි වෙයි දැඩි සේ… කියලා තමන් කරපු දේශපාලනික වැරදිවල ප්‍රතිඵල අද අනුර කුමාරම් දිසානායකලට අත්විඳින්න වෙලා තිබෙනවා..
අවසාන වශයෙන් ජවිපෙට ආදරය කරන සියලුම සාමාජිකයන්ට හිතන්න තියෙන්නෙ.. බිම් මට්ටමේ සත්‍යවාදී අවංක මිනිස්්සුන්ට අවුරුදු හැත්ත පහක් මෙයාලා කරපු දේශපාලන වැරදිවල ප්‍රතිඵල කියමින් කුමක් හෝ විදිහට ඔලුව හදලා, මූලස්ථාන සාකච්ඡා තියලා. හැමදාම කලා වගේ පට්ට පල් බුරු ගොඩක් කියලා ඔලු කවුන්සිල් කරලා, තවමත් පල්ලෙහා බන් සාමාජිකයා, වගේ වැඩ කරන්න දාලා උඩින් යන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට වඩා බිස්නස්කාරයෝ ගේම් ගොඩක් ගහන දේශපාලන මොහොතක්….


