මීගමුව බන්ධනාගාරය තුල සිදු වු
නොසන්සුන්තාව සහ ගැටුම් හෙතුවෙන් මතුව ඇති තත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ලිඛිත ඉල්ලිමක් අද (07) සිදු කරන ලදී.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 19/1 යටතේ හදිසි කල්තැබීමේ විවාදයක් සඳහා වූ ප්‍රතිපාදන යටතේ මෙම ඉල්ලිම සිදු කරනු ලැබීය…

බන්ධනාගාරය තුල සිදුවී තිබෙන බරපතලමය අපරාධමය විනාශකාරී, තත්ත්වයට සහ මේ යන විටත් මේ යමින් සිටින නිලධාරීන් සහ රදවියන්ගේ ජීවිතවලට ආණ්ඩුවක් කිව යුතු බව මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායකවරයාට දැනුම් දී ඇත..




