අපි බියවිය යුත්තේ… පුද්ගලික චරිත වලට නොව.. නීතියට බවත් ආණ්ඩුව උත්සාහකරන මෙම අධිකරණ අගවිනිසුරුවරයාගේ කාලය දීර්ඝ කිරීමේ ක්‍රියාවලියෙන් සිදුවන්නේ අධ්‍යතන අග විනිසුරුවරයා සර්ව සම්පූර්ණ සාධාරණව කටයුතු කලද මේ ඇතිවෙන සංවාදය ජනමාධ්‍යවේදීන් ලෙස සුරසේනට බයද කියලා ඔබ අහන ප්‍රශ්නවලින්ම අධිකරණයේ විශ්වාසය සහ ස්වාධීනත්වය විනාශ වී යන බව හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කොඩි අද සමග ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා… video.. 👇




