අද කෑගල්ල සමූපකාර චන්දය
මේ චන්දයට මාලිමාව ඉල්ලන්නෙ නැහැ.. එයාට ජයග්‍රහණය කරන්න සංවිධාන වෙන්න බැරි නිසා එයාලා වැඩේ අත් හැරල..
ඉල්ලන්නෙ සමගි ජනබලවේගය සහ පොහොට්ටුව..
සජබ සහ පොහොට්ටුව ස්වභාවය මොකක්ද කියල තේරුම්ගන්න මේක හොඳම අවස්ථාවක්..
කවුද ජයග්‍රහණය කරන්නේ කියලා හවසට ප්‍රතිඵල ලැබේවි…




