හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම කෝන්වැලෑන ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගොස් ඇත…

එහි දී එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් ජනතාව විපක්ෂ නායකවරයාට පෙන්වා දී ඇති අතර එම ගැටලු ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමටත් සමගී ජන බලවේගය ලෙස ආණ්ඩු බලය ලැබෙන තෙක් නොසිට එකී ගොවි ජනතාවගේ ගැටලුවලට පිළිතුරු සකසා දීමටත් සජිත් පේමදාස විපක්ෂයේ නායකවරයා පොරොන්දු වී ඇත…





