fbpx

Tag: Economy of Sri Lanka

BusinessHot

මහජනතාවගේ සියළු නිශ්චල සහ චංචල දේපොළ තොරතුරු රැස් කරයි!

රාජ්‍ය ආයතන ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ නිශ්චල සහ චංචල දේපළ පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ජූලි 1 වැනිදා සිට ලබාදිය යුතු බවට දන්වා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
BusinessHot

පුනර්ජනනීය බලශක්තිය ගැන පාහියන්ගල හිමියන්ගෙන් විද්‍යාත්මක වාර්තාවක්!

පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර බල මණ්ඩලය විසින් පසුගියදා “ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුදයට පිළියම් යෙදීම: පුනර්ජනනීය බලශක්තිය; ශ්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතය සුරක්ෂිත කිරීම” සකස් කල වාර්තාවක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා වෙත ලබා දී තිබේ.
BusinessHot

රටේ සංචිත බිලියන 5නුත් එහාට: ආර්ථිකය කඩා වැටීමේ අවධානමක්!

නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අප්‍රේල් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 5,438 ක් දක්වා වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
BusinessHot

නුවරඑළි‍යේ ස්ට්‍රෝබෙරි ගම්මානයට ඊජිප්තුවෙන් ස්ට්‍රෝබෙරි පැළ!

නුවරඑළිය ප්‍රදේශයේ නිර්මාණය වන මෙරට ප්‍රථම ස්ට්‍රෝබෙරි ගම්මානයේ ගොවීන් හතළිස් දෙනකු සඳහා ඊජිප්තුවෙන් ගෙන්වන ලද අනර්ඝ තත්ත්වය ස්ට්‍රෝබෙරි පැළ, ඒ සඳහා අවශ්‍ය දියර පොහොර බෙදාදීම සහ එම පැළ සිටුවීම පසුගියදා සිදු කෙරී තිබේ.
BusinessHot

ඉතිහාසයේ වැඩිම EPF මුදල් ආපසු ගෙවීම, රුපියල් බිලියන 215.9ක් 2023 දී ගෙවලා!

පසුගිය 2023 වසරේ දී රු. බිලියන 215.9 ක මුදලක්, සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රතිලාභ ආපසු ගෙවීම් ලෙස ගෙවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි වර්ෂයක් තුළ ගෙවා ඇති ඉහළම ප්‍රතිලාභ ගෙවීම් වටිනාකම වේ.
BusinessHot

විදේශ ණය රුපියල් කෝටි 25,000කින් පහළට!

ශ්‍රී ලංකා රුපියල 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා සියයට 7 කින් පමණ ශක්තිමත් වී ඇති අතර ඒ හේතුවෙන් අපට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 0.25 කින් (දශම දෙකයි පහකින්) හෙවත් රුපියල් කෝටි 25,000කින් පමණ අඩුවන බව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.
BusinessHot

උද්ධමනයේ වාර්තාගත පහළ යාමක්: IMF වෙතින් පැසසුම්!

උද්ධමනය පහළ හෙළීම, ආදායම් ඉහළ නැංවීම සහ පාලන තන්ත්‍රයේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණ සම්බන්ධ කාරණා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත සුබපැතුම් එක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
BusinessHot

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා: IMF සහාය!

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
BusinessHot

ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් අරඹයි!

ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම කඩදාසි කම්හල ලෙස 1978 වසරේදී විවෘත කෙරුණු ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් ඇරඹීම අද දිනයේදී සිදු විය. සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය සංවිධානය වී තිබුණි.