Info Sri Lanka News | www.infosrilanka.lk

Tag : Economy of Sri Lanka

Local

ලංකාවට වෛද්‍ය වෘත්තිකයන් අහිමි වීමේ අවදානමක් ?

azhb
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළේ පුහුණුවීම් සඳහා පිටත්ව ගිය වෛද්‍යවරුන් 400කට ආසන්න පිරිසක් තවමත් ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය...
Business Featured

ඉක්මණින් අවදි වී ගමන පටන් ගමු

azhb
ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව...
Business Hot

ඩොලර් අර් බුධය අදින් අවසන් ද ?

azhb
අදින් පසු ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට...
Hot Local

මීලග පොලිස්පති මමයි – ලකුණු කප්පාදුවකින් ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළ වෙනස් වෙයි

azhb
මී ලග පොලිස්පති වශයෙන් තමාව පත් කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස් තොරතුරු ආවරණය කරන ඔහුට හිතවත්...
Business Hot Political

2022 – ලංකා ආර් ථිකය කඩාවැටුණේ මෙහෙමයි

azhb
පෙබරවාරි මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා අංශවල පසුගාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට සෘණ...
Business Hot

Hyundai මෙරට එකලස් කිරීම අරඹද්දී, Mitsubishi ලංකාවෙන් යයි!

administrator
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන අබාන්ස් සමූහයේ මූලිකත්වයෙන් මෙරටදී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපොලට හඳුන්වා දීම ජනාධිපති රනිල්...
Hot Local

ජනවාරියේ සිට පැය 10ක විදුලි කප්පාදුවක්!!

administrator
දෙසැම්බර් මස 31 වනදායින් පසුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. පවතින ගල් අඟුරු තොගය අවසන් වීම හේතුවෙන්...
Business Hot

කොළඹ උද්ධමනය පිට පිට දෙවැනි මාසයටත් පහළට

administrator
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේදී 61%ක් ලෙස සටහන්වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව උපුටා දක්වමින්...
Business Hot

ගොඩයන සෙට් එකේ තේමා ගීතය එළි දක්වන්න ගිහින් ප්‍රශ්ණ රැසක්!

administrator
රටේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කරන මෙන්ම ඒවා සිදු කිරීමට රජයට බලකරන ගොඩයමු සාමූහිකයේ තේමා ගීතය සහ ජාතික පණිවිඩය ඊයේ (23)...
Business Hot

ලංකාවට එන සංචාරකයන් සීග්‍රයෙන් ඉහළට; එමිරේට්ස් විතරක් දවසට දෙපාරක් එයි!

administrator
ශ්‍රී ලංකාවට සංචාර සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01 වනදා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස්...