රංජිත් මද්දුම බණ්ඩාරට යළි එ.ජා.ප සාමාජිකත්වය: රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය.
රනිල් බලන්න ගිය හිටපු ඇමති ගාමිණි අභාවප්‍රාප්ත වෙයි!
හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක පටන් රෝගී තත්ත්වයකින් පසු වූ ඔහු අද...
එජාපයේ තරුණ ලොක්කෙක් මුදල් විශුද්ධිකරනය නිසා අත්අඩංගුවට: මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මඟින් උපයලා!
නීති විරෝධී අන්දමින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් මුදල් යොදවා මිලදී ගත් දේපළ භාවිත කිරීම හා...
තවත් මන්ත්‍රීවරු පිරිසක් පක්ෂ මාරු කරයි
ඔන්න ජන්දෙ ලං වෙන්න වෙන්නම උණුසුම වැඩි වෙනවා. ඒ අතරේ පාර්ලිමේන්තුව තුල පක්ෂ මාරු කිරීම් කිහිපයක්ම ලග ලගම...
“stories of cpc” වැඩසටහනට, එජාපයෙන් වරුණ
චීන විදේශ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්යවරිගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවති “stories of cpc” වැඩසටහනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්...
සජිත්ගේ කට නිසා ස.ජ.බේ රොත්තක් පිනුම් ගහයි
සමගි ජනබලවේගය සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාදේශිය මන්ත්‍රීවරුන් රැසක් වත්මන් ආණ්ඩුවට එක්වීමේ කසුකුසුවක් සජබයේ පාර්ශවයෙන් වාර්තාවේ. සජබ...
රවී සහ වජිරට එජාපය භාර දෙයි; අමුතුම ගේමක් ලෑස්තියි ලු!
අලි පාටියේ ලොකු තැන වගේම, රටේ ලොකු තැන මේ වෙද්දී අමුතු මෙහෙයුමක් පටන් අරන්ලු, තියෙන්නේ. ඒ මෙහෙයුම එයාගේ...
පොහොට්ටුවෙන් එජාපයට එන ප්‍රබලයන් මෙන්න!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්ව නව සන්ධානයක් සෑදීම සඳහා මේ වනවිට සාකච්ඡා...
බදුල්ලේ දී මෛත්‍රී රනිල් එක්වෙයි!
බදුල්ල ප්‍රාදේශීය සභාවේ 2023 අයවැය ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ...
පොහොට්ටුවේ ප්‍රබල ඇමතිවරු එජාප සාමාජිකත්වය ගන්න ලෑස්ති වෙයි?
ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා පොදුජන පෙරමුණෙන්...