Wednesday, May 20, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අද දින (මැයි 20) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.70ක්

මහ බැංකුව විසින් අද (20) දින ප්‍රකාශයට පත් කර ඇති නිල විනිමය අනුපාතවලට අනුව, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.70ක් දක්වා සටහන් වී ඇත.

මේ අතර, ඩොලරයක් සඳහා පිරිනමන ගැනුම් මිල රුපියල් 332.08ක අගයක් ගන්නා බව වාර්තා වේ.

Popular Articles