Wednesday, May 20, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ආනයනික කිරිපිටි මිල ඉහළට! ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 50කින් වැඩිවේ

ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකිරීමට ආනයනකරුවන් තීරණය කර තිබේ.

ඒ අනුව, වෙළෙඳපොළේ පවතින ආනයනික කිරිපිටි මිලෙහි සංශෝධනයක් සිදුව ඇති අතර, ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා ඇත.

Popular Articles