spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ඉරාණය ලේ වලට ලේවලින් ඇමරිකාවෙන් පළිගන්නව..

ඇමරිකාව ගුවන් මගින් සිද්ධකල ප්‍රහාරවලින් පස්සෙ… දැඩි ආවේගයට පත් ඉරානය… ඇමරිකාවට අනතුරු අඟවලා.. පුළුවන්නම් එයාලගේ වෙරළ තීරයට එන්න කියලා..

ඔබට පපුවේ හයියක් තියෙනවා නම් ඇවිත් පෙන්නන්න අපි ඉරාන වෙරළ තීරය සතුරාට නිරය බවට පත් කරනවා…

රියර් අද්මිරාල් හබීබොල්ලා සයියාරි (ඉරාන සන්නද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ සම්බන්ධීකරණ නියෝජ්‍ය ප්‍රධානී)…තමයි මෙහෙම ජාත්‍යන්තර මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කරල තිබෙන්නේ…

නමුත් ඇමරිකාව කියන්නේ ඉරානයේ කට විතරයි වැඩ අපේ කියලා…

ඉරාන වෙරළ තීරයට පා තැබීමට උත්සාහ කරන ඕනෑම විදේශීය හමුදාවකට ගැලවීමක් නැති නිරයක් අත්වනු ඇති බවට ඔවුන් දැඩිව අනතුරු ඇඟවීය.

“රතු රේඛාව”: ඉරාන දේශසීමාවට කඩාවැදීම මිලියන 90ක් වන ඉරාන ජනතාවගේ “රතු රේඛාව” බවත්, එය උල්ලංඝනය කිරීමට කිසිදු සතුරෙකුට ඉඩ නොදෙන බවත් අවධාරණය කරනව.
සම්පූර්ණ සූදානම: ඉරාන හමුදාව, විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) සහ සමස්ත ජනතාවම රට ආරක්ෂා කිරීමට පූර්ණ සූදානමින් සිටින බවත්
ඇමරිකාවට අභියෝගයක්: ධෛර්යය ඇත්නම් ඉරාන වෙරළට පැමිණෙන ලෙස අද්මිරාල්වරයා විවෘතව අභියෝග කරනව….

මේ වීඩියෝවේ තිබෙන්නේ මේකේ ප්‍රකාශයන් සිදු කිරීමට වස්තු විෂය වන ඉරානයට ඇමරිකාව සිද්ධ කළ ප්‍රහාර මාලාව ගැන..

මේ සියල්ලට හේතුව ලෙස ඇමරිකාව සඳහන් කරන්නේ හෝමෝස් සමුද්‍ර සන්ධියේ ජාත්‍යන්තර තෙල් ගමනාගමනයට ඉරානය බාධා කිරීම….

Popular Articles