spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

තෙල් බැලර් එක ඩොලර් 120ට

ඩෑන් ස්ට්‍රයිවන්ගේ නායකත්වයෙන් යුත් ගෝල්ඩ්මන් සැක්ස් විශ්ලේෂකයින් පෙරේදා [20] නිකුත් කළ වාර්තාවක සඳහන් කළේ, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඉදිරි කාර්තුව තුළ බැරලයකට ඇමෙරිකානු ඩොලර් 120 ඉක්මවිය හැකි බවයි.

එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ බාධා 2027 වසර පුරාම පැවතුණහොත්, ලබන වසරේ බ්‍රෙන්ට් බොරතෙල් සාමාන්‍ය මිල බැරලයකට ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

විශ්ලේෂකයින්ට අනුව, තෙල් නල මාර්ග පුළුල් කිරීමේ උත්සාහයන් තිබුණද, පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීමට ලබන වසරේ දෙසැම්බර් දක්වා කාලයක් ගත විය හැකිය.

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ආතතීන් ඉක්මනින් සමනය නොවී, හෝමූස් සමුද්‍ර සන්ධියේ ප්‍රවාහන බාධා දිගටම පැවතුණහොත් ලෝක තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ගෝල්ඩ්මන් සැක්ස් අනතුරු අඟවා තිබේ…

ඩෑන් ස්ට්‍රයිවන්ගේ නායකත්වයෙන් යුත් ගෝල්ඩ්මන් සැක්ස් විශ්ලේෂකයින් පෙරේදා [20] නිකුත් කළ වාර්තාවක සඳහන් කළේ, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඉදිරි කාර්තුව තුළ බැරලයකට ඇමෙරිකානු ඩොලර් 120 ඉක්මවිය හැකි බවයි….

එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ බාධා 2027 වසර පුරාම පැවතුණහොත්, ලබන වසරේ බ්‍රෙන්ට් බොරතෙල් සාමාන්‍ය මිල බැරලයකට ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි….

විශ්ලේෂකයින්ට අනුව, තෙල් නල මාර්ග පුළුල් කිරීමේ උත්සාහයන් තිබුණද, පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීමට ලබන වසරේ දෙසැම්බර් දක්වා කාලයක් ගත විය හැකිය….

Popular Articles