spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

දෙමළ පක්ෂ හයක් පොදු සන්ධානයකට

දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් වෙනම පිහිටුවා ගෙන තිබෙන දේශපාලන පක්ෂ හයක් පොදු සන්ධානයක් ලෙස සන්ධානගත වන බව වාර්තා වේ.

මලයගම් ප්‍රජාව නියෝජනය කරන දේශපාලන කණ්ඩායම්, උතුර සහ නැගෙනහිර නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් සහ මුස්ලිම් දේශපාලන කණ්ඩායම් මෙසේ සන්ධාන ගත වීමට සූදානම් වේ. ජීවන් තොන්ඩමන්, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්ධීන් සහ එම්. ඒ. සුමන්තිරන් යන දේශපාලන පක්ෂ නියෝජනය කරන නායකයින් එකඟතා ගිවිසුම් අත්සන් කරමින් සන්ධාන ගත වීමට සූදානම් වී සිටිති.

Popular Articles