spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මෙරිකාවේදී නෙතන්යාහු අත්අඩංගුවට ගන්න

අමෙරිකාවේදී නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම්..


ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් නිකුත් කර ඇති වරෙන්තුවකට අනුව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වුවහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස අමෙරිකානු කොංග්‍රස් මන්ත්‍රී රෝ ඛන්නා (Ro Khanna) සහ නිව්යෝක් නගර සභා මන්ත්‍රී සෝරාන් මම්දානි (Zohran Mamdani) බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම ප්‍රකාශයත් සමඟ ගාසා තීරයේ යුද අපරාධ සම්බන්ධයෙන් නෙතන්යාහුට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් අමෙරිකානු දේශපාලනය තුළ දැඩි මතභේදයක් හටගෙන තිබේ.

Popular Articles