යුක්‍රේනයේ කීව් (Kyiv) අගනුවර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් දරුණු ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
වාර්තා වන අන්දමට මෙම ප්‍රහාරයන් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හානි සිදුව ඇති අතර, ආරක්‍ෂක අංශ විසින් එල්ල වූ ඩ්‍රෝන් යානා කිහිපයක් ගුවනේදීම විනාශ කිරීමට කටයුතු කර ඇත. ප්‍රහාර හමුවේ නගරයේ ගුවන් ප්‍රහාර සෙරෙම් අඟවන සයිනර ශබ්ද ක්‍රියාත්මක වූ අතර වැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ…යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කරන්නේ රුසියානු බලඇණි විසින් අගනුවර සිවිල් සහ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් මෙලෙස දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවයි. ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳ වැඩිදුර තොරතුරු තහවුරු කරගනිමින් පවතී.
රුසියාවෙන් යුක්‍රේනයේ කීව් අගනුවරට දරුණු ඩ්‍රෝන් ප්‍රහාරයක් ( වීඩියෝ..)




