සවුදි අරාබියේ රියාද් (Riyadh) අගනුවරට එල්ල වූ සතුරු ගුවන් ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් සහ ඒ හේතුවෙන් නගරයට නිකුත් කර ඇති හදිසි රතු
සතුරු ප්‍රහාරය රියාද් අගනුවර ඉලක්ක කරගනිමින් හදිසි ගුවන් සහ ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ..
රතු නිවේදනය (RED ALERT) ප්‍රහාරත් සමගම අගනුවර සහ ඊට ආසන්න ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි රතු නිවේදනයක් නිකුත් කර ඇත.
ආරක්ෂක පියවර නගරය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සයිනර ශබ්ද ක්‍රියාත්මක වූ අතර, සවුදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් සතුරු මිසයිලඩ්රෝන් යානා කිහිපයක් ගුවනේදීම විනාශ කිරීමට කටයුතු කර තිබේ..
ජනතාවට උපදෙස්: ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි..



