සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන අෂාන් කොටවත්ත ඊ රාත්‍රී දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තිබෙනවා.
ඒ ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කාමරයේ පොටෝකොපියක් ගැසීම ජංගම දුරකථනය විදුලි ආරෝපණය කිරිම චෝදනා දෙක ඔහුට ගොනුකර තිබුණා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අෂාන් කොටවත්ත මහතා බැලීමට අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේහිවල පොලිසියට පැමිනියා. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකල අදහස් දැක්වීම.




