Thursday, May 14, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළට, විදේශ විනිමය වෙළෙඳපොළේ නොසන්සුන්තාවයක්

ශ්‍රී ලංකා රුපියල අද (14) දින ඇමෙරිකානු ඩොලරයට එරෙහිව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ. වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් අගය රු. 330 ඉක්මවා ගොස් ඇත. අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක මිල රු. 323.95ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (13) දිනයේ දී මෙම අගය සටහන්ව තිබුණේ රු. 322.27ක් ලෙසිනි. මෙය 2024 වසරේ සිට මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම රුපියල් අගය වේ.

Popular Articles