Friday, May 22, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අධික වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී – ප්‍රධාන මාර්ග ගණනාවක් අවහිර වේ

අධික වර්ෂාපතනය හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවල ආපදා තත්ත්වයන් වාර්තා වේ,

පන්නල, ශ්‍රී චන්ද්‍ර බිම්බාරාමයේ ගොඩනැගිලි කොටස් කිහිපයකට හානි සිදුව ඇත.

ප්‍රදේශවාසීන් සහ රියදුරන් වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.

Popular Articles