ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකළ නවතම මිල සංශෝධනයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දමා ඇත.
ඒ අනුව,
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබේ.
මීට අමතරව පෙට්‍රල් සහ භූමිතෙල් මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර, නව මිල ගණන් පහත පරිදි වේ:

මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට රටපුරා සියලුම ඉන්ධන පිරවුම්හල්වලදී ක්‍රියාත්මක වනු ඇත.




