spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

සජිත් ගොවීන් හමුවෙයි..නාමල්, ලාල් ප්‍රමුඛ ආණ්ඩුවට කරන චෝදණා වලට සවංදෙයි…

ලාල් කාන්‍ත අමාත්‍යවරයාට සහ නාමල් කරුණාරත්න අමාත්‍යවරයාට ගොවීන්ගේ චෝදනා එක දිගට පැමිණිමින් බැණ වදිමින් ඔවුන්ගේ පඹයන් නිර්මාණය කරමින් පුච්චමින් විරෝධය දක්වමින් තිබෙන මොහොතක එකී ගැටලූ සම්බන්ධව සොයා බලන්නට අද දින විපක්ෂ නායක සජිත් පේමදාස අනුරාධපුරය ගොවියන් හමුවූ අවස්ථාවක්..

එහිදී ගොවි ජනතාව සමඟ ජන හමුවක්ද පවත්වා ඔවුන් සමඟ ඔවුන්ගේ ප්‍රශ්න සහ ලබා දිය හැකි විසඳුම් සඳහා පාර්ලිමේන්තුවේදී කළ හැකි අරගලයන් සම්බන්ධව කතාබහක නිරත් වූ බව විපක්ෂ නායක මාධ්‍යය අංශය පවසයි…

Popular Articles