spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

සජබ 53, 🧭 05, ස්වාදීණ 02 , රටේ චන්ද ප්‍රතිඵල පෙන්වන කෑගල්ලේ සමුපකාර ඡන්ද ප්‍රතිඵල..

කෑගල්ල සමුපකාර ඡන්දය අනාගත දේශපාලන ප්‍රතිඵලය විදහා දක්වනවා මෙන්… සමගි ජන බලවේගය 53 ක්… ස්වාධීන කණ්ඩායම චන්ද 02 ක් මාලි මාලිමාව ඡන්ද 05ක් ලබා ගනිමින් කෑගල්ල සම්ප්‍රකාර චන්දයේදී සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තාකොට තිබෙනවා…

මේ වන විට ආණ්ඩුවට ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ස්වභාවය ඡන්ද පදනමේ හැසිරීමත් මේ ආකාරයෙන්ම කියලා දැනිලා නිසා වෙන්න පුළුවන් පැවත්වීමට නියමිත පළාත් සභා ඡන්දය හෝ කිසිදු මැතිවරණයක් ළඟපාත කාලෙක නැහැ කියලා නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය එහෙම ප්‍රකාශ නිකුත් කරන්නේ..

ලංකාවේ පිළිගත් ආයතන සිදුකළ සමීක්ෂණවලදී ලංකාවේදී මහජනතාවගේ චන්ද හැසිරීමත් මේ විදිහම කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා තමයි නැවත වරක් අඳුරු කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට ගොස් බිඳ වැටුණු ඡන්ද පදනම් නැවත නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ අධිකරණයේ ප්‍රශ්ණය පාවිච්චි කරලා…

Popular Articles