spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති පිටත් වේ..

ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ ඇමරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවකට අනුවයි.
චීන ජනපති ආර්යාව සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික  ත්සායි ඡි , විදේශ ඇමති වං යී ඇතුළු පිරිසක් චීන ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව සිටිනවා.

දිනූෂි ධීරසිංහ
චීනයේ බෙයිජිං නුවර සිට

Popular Articles