උපතින් මිනිසෙක් වැරදිකරුවෙක් නොවේ.. මිනිහෙක් සමාජගත වීමෙන් පසු එකී තත්ත්වයන් නිර්මාණය වන බවත්.. පාලකයන්ගේ වැරදි නිසා අර්බුදයක් වූ නිලධාරීන් සහ රැඳිවියන් අතර ප්රශ්නය නිසා රැඳිවියන් මරා දැමීම සාධාරණ යන අදහස ආණ්ඩුව විසින්ම ඉතාම සවිඥානිකව ජනගත කිරීම බරපතළ ඛේදවාචකයක් සහ ඔවුන් ප්‍රකාශ කළ දේශපාලනයේම ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් බව සමගි ජනබලවේගය පවසනවා..
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අතිශය වැදගත් අවධානයක් ලබාදුන් පොරොන්දුවක් වුවද .. ගත වූ අවුරුදු එක හමාර තුළ ඇමතිවරයා හෝ ආණ්ඩුව අංශු මාත්‍රයක හෝ එකී තත්ත්වයන් වෙනස් කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බව සමගි ජන බලවේගය සිය මුලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදී මතුකරනු ලබනවා..
📔 ලාංකීය ජන සමාජය එකී වරදට හේතුව එක් පාර්ශවයක් බන්ධනාගාර නිලධාරීන් බවත් තවත් පාර්ශවයක් සිරකරුවන් බවත් යන ලෙස සංවාද විසංවාද ඇති වී ඇතත්.. මෙහි සැබෑ මූලය.. දේශපාලන අධිකාරියේ පරිපාලනමය වරද බවත් නැහැනම්.. එකී තත්ත්වය බන්ධනාගාර තුළ වසර ගණනාවක් පුරාවට පවතින තත්ත්වයක් බවත්.. එය තම පාර්ශවයද පිළිගන්නා නමුදු.. එකී තත්ත්වයන් වෙනස් කිරීමේ දේශපාලන වගකීම ජන මතය බවට පත්කොට එකී සටන් පාඨ වලින් බලයට පත් වූ ආණ්ඩුවක් එහිම ප්‍රතිවිරුද්ධ භාවිතාවක නියැලී සිටීම පුදුම සහගත බව මෙහිදී සමගි ජනබලවේගය පවසණවා..
එසේම ලංකාවේ දේශපාලන උපසංස්කෘතිය වෙනස් කිරීමේ පරමාදර්ශ සපයන බවට සපථ කරමින් බලයට පත් වූ මාලිමා ආණ්ඩුව.. ජීවිත 31 ක් අහිමි කරමින් සහ තවත් විශාල ගණනක් බරපතළ මට්ටමේ රෝහල් ගත වී තිබෙන මට්ටමක කෝටි ගණනක දේපළ හානියක් සිදුවී ඇති මොහොතක බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් නියෝජනය කරන පාර්ශවයන් ඇතුළු දෙපාර්ශවයම චෝදනා කරන පරිපාලනමය වරද සිදු කර ඇමතිවරයා… සභාවට සිනා ගෙන්වන ජෝකර්වරයෙක් බවට පත්වී.. ගතයුතු ක්‍රියාමාර්ග තමා නොදන්නා බවත් අද ගෙදර ගිහින් ඒ ගැන සොයා බලන්නම් වැනි ප්‍රකාශ නිකුත් කරන විහිළු සපයන්නෙකු එකී අමාත්‍ය ධූරයේ රැඳී සිටීමට විරුද්ධව, සහ එකී අදහස ජන මතයක් බවට පත්කිරීමේ දේශපාලන අරමුණින් ඔවුන් විශ්වාස භංගයක් ගෙන එන බවත් මාලි මාව ජනතාවට කී ලෙස සත්‍යවාදී දේශපාලනය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන දේශපාලනය කරන්නේ නම් එකී ආදර්ශය අද මාලිමා ආණ්ඩුව ලබා දෙන්නේ නම් හෙට දවසේ බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකටද එසේ සිදු නොකර බැරිවෙන බව , නහැනම් දේශපාලන සංස්කෘතියේ වෙනස්වීම සිදුකිරීම ඇමතිවරයා නොකරන්නේ නම් ජනාධිපතිවරයා තීරණය කර හෝ මෙවැනි ඛේදනීය මොහොතවලත් භාවිතා නොවන්නේ නම්,
📔ගෝල්ෆේස් තරුණයන්ගේ ගෝල්ෆේස් අරගලයේ මොහොත භාවිතාකර බලයට පැමිණ ජාතික ජන බලවේගය පැරණි මියයමින් තිබෙන දේශපාලන සංස්කෘතියටත් එහා ගිය අධම, සහ නරුම ක්රියාකාරීත්වයක නිරත වන බව රටටම හෙළිවන මොහොතක් ලෙස බන්ධනාගාර සිදුවීම හඳුනාගත හැකි බව සමගි ජන බලවේගය මෙහිදී තව දේශපාලන අදහස ලෙස මතුකරනු ලබනවා..
උපතින් මිනිසෙක් වැරදිකරුවෙක් නොවේ.. මිනිහෙක් සමාජගත වීමෙන් පසු එකී තත්ත්වයන් නිර්මාණය වන බවත්.. පාලකයන්ගේ වැරදි නිසා අර්බුදයක් වූ නිලධාරීන් සහවියන් අතර ප්රශ්නය නිසා රැඳිවියන් මරා දැමීම සාධාරණ යන අදහස ආණ්ඩුව විසින්ම ඉතාම සවිඥානිකව ජනගත කිරීම බරපතළ ඛේදවාචකයක් සහ ඔවුන් ප්‍රකාශ කළ දේශපාලනයේම ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් බව සමගි ජනබලවේගය පවසනවා..
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අතිශය වැදගත් අවධානයක් ලබාදුන් පොරොන්දුවක් වුවද .. ගත වූ අවුරුදු එක හමාර තුළ ඇමතිවරයා හෝ ආණ්ඩුව අංශු මාත්‍රයක හෝ එකී තත්ත්වයන් වෙනස් කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බව සමගි ජන බලවේගය සිය මුලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදී මතුකරනු ලබනවා..
📔 ලාංකීය ජන සමාජය එකී වරදට හේතුව එක් පාර්ශවයක් බන්ධනාගාර නිලධාරීන් බවත් තවත් පාර්ශවයක් සිරකරුවන් බවත් යන ලෙස සංවාද විසංවාද ඇති වී ඇතත්.. මෙහි සැබෑ මූලය.. දේශපාලන අධිකාරියේ පරිපාලනමය වරද බවත් නැහැනම්.. එකී තත්ත්වය බන්ධනාගාර තුළ වසර ගණනාවක් පුරාවට පවතින තත්ත්වයක් බවත්.. එය තම පාර්ශවයද පිළිගන්නා නමුදු.. එකී තත්ත්වයන් වෙනස් කිරීමේ දේශපාලන වගකීම ජන මතය බවට පත්කොට එකී සටන් පාඨ වලින් බලයට පත් වූ ආණ්ඩුවක් එහිම ප්‍රතිවිරුද්ධ භාවිතාවක නියැලී සිටීම පුදුම සහගත බව මෙහිදී සමගි ජනබලවේගය පවසණවා..
එසේම ලංකාවේ දේශපාලන උපසංස්කෘතිය වෙනස් කිරීමේ පරමාදර්ශ සපයන බවට සපථ කරමින් බලයට පත් වූ මාලිමා ආණ්ඩුව.. ජීවිත 31 ක් අහිමි කරමින් සහ තවත් විශාල ගණනක් බරපතළ මට්ටමේ රෝහල් ගත වී තිබෙන මට්ටමක කෝටි ගණනක දේපළ හානියක් සිදුවී ඇති මොහොතක බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් නියෝජනය කරන පාර්ශවයන් ඇතුළු දෙපාර්ශවයම චෝදනා කරන පරිපාලනමය වරද සිදු කර ඇමතිවරයා… සභාවට සිනා ගෙන්වන ජෝකර්වරයෙක් බවට පත්වී.. ගතයුතු ක්‍රියාමාර්ග තමා නොදන්නා බවත් අද ගෙදර ගිහින් ඒ ගැන සොයා බලන්නම් වැනි ප්‍රකාශ නිකුත් කරන විහිළු සපයන්නෙකු එකී අමාත්‍ය ධූරයේ රැඳී සිටීමට විරුද්ධව, සහ එකී අදහස ජන මතයක් බවට පත්කිරීමේ දේශපාලන අරමුණින් ඔවුන් විශ්වාස භංගයක් ගෙන එන බවත් මාලි මාව ජනතාවට කී ලෙස සත්‍යවාදී දේශපාලනය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන දේශපාලනය කරන්නේ නම් එකී ආදර්ශය අද මාලිමා ආණ්ඩුව ලබා දෙන්නේ නම් හෙට දවසේ බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකටද එසේ සිදු නොකර බැරිවෙන බව , නහැනම් දේශපාලන සංස්කෘතියේ වෙනස්වීම සිදුකිරීම ඇමතිවරයා නොකරන්නේ නම් ජනාධිපතිවරයා තීරණය කර හෝ මෙවැනි ඛේදනීය මොහොතවලත් භාවිතා නොවන්නේ නම් ගෝල්ෆේස් තරුණයන්ගේ ගෝල්ෆේස් අරගලයේ මොහොත භාවිතාකර බලයට පැමිණ ජාතික ජන බලවේගය පැරණි මියයමින් තිබෙන දේශපාලන සංස්කෘතියටත් එහා ගිය අධම, සහ නරුම ක්රියාකාරීත්වයක නිරත වන බව රටටම හෙළිවන මොහොතක් ලෙස බන්ධනාගාර සිදුවීම හඳුනාගත හැකි බව සමගි ජන බලවේගය මෙහිදී තව දේශපාලන අදහස ලෙස මතුකරනු ලබනවා..