ආයෝජකයන් දැන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැති බවත්, ලංකාවේ හොරුන්ගේ පාරාදීසයක් ලෙස තීරණය කර ඇති බවත්, ජපානය පවා ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්.. විරුද්ධ පක්ෂයේ දේශපාලනය කරන කාල වකවානුවේදී කී කරුණු සියල්ල අනිත් පැත්ත ගසා.. අද දවසේදී ඇමරිකාවට ඉතාමත් පක්ෂ ලෙස ඔවුන් කියන අන්දමට උදාහරණයක් ලෙස, අඩුම තරමේ ලංකාවට රාජතාන්ත්‍රිකව අතිශය උදව් කළ ඉරාන අධ්‍යාත්මික නායකයාගේ මළ ගෙදර පවා සහභාගී වීමට බිය වී එහෙත් ඇමෙරිකානු හිතවාදී රාජ්‍යයන්වලට අගමැතිතුමියම රාජිතාන්ත්‍රිකව සහභාගි වීම සිනහවට කරුණක් බවත්.. සුජීව සේරසිංහ පවසයි…




