spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

බණ්ඩාරවෙල හිටපු නගරාධිපති මූල්‍ය වංචාවකට අත්අඩංගුවට…

බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක, ඛණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නගර සභාවේ සිදු වූ මුදල් වංචාවක් සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම අත්මේඅඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙක් සහ ලිපිකරුවන් පිළිබඳව සිදු කරන ලද විමර්ශන මතය.

මෙලෙස අත්අඩංගුවට ගත් හිටපු නගරාධිපති අද (10) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Popular Articles