fbpx

Tag: Gotabaya Rajapaksa

HotLocal

ගෝඨාභය කෘෂිකර්මාන්තයට කළ පාඩුව කෝටි විසි හතරදාහක්: වැවිලි, කෘෂි ලේකම්ලාට නඩු!

මහජන විරෝධය මත ධුරය අතහැර පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විද්‍යාත්මක සොයාබැලීමකින් තොරව හිතුමතේ සිදුකළ රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට (රුපියල් 240,000,500) වඩා වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ඒ පිළිබඳව සිදුකළ අධ්‍යයනයක දී තොරතුරු අනාවරණය වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.
HotPolitical

දිලිත්ගේ දේශපාලනය ඉවර කරන්න මහින්දගෙන් දෙරණ ඇතුලේ කුමන්ත්‍රණයක්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 17 වනදා රාත්‍රියේ දෙරණ මාධ්‍ය ජාලයේ හිටපු සභාපති හා මවුබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අමතා දොස් පවරා ඇතැයි වාර්තා වේ.
HotLocal

කාදිනල්, ගෝඨාභයටත් රැවටිලා!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව වසර 05ක් සම්පූර්ණ වන ලබන 21 වැනිදා සිදු කරනු ලබන සියලු වැඩ කටයුතු ආධ්‍යාත්මික පසුබිමක් අනුව සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලනමය පැතිකඩක් ලබා දීමට බලාපොරොත්තු නොවන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
HotLocal

පියුමි හංසමාලි ගෝඨාභයගේ මනි වොශ්: CIDයට පැමිණිලි!

පියුමි හංසමාලි මුල්‍ය විශුද්ධකරණයේ යෙදෙන්නේ යයි චෝදනා එල්ල කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ක් ගොනු කර තිබේ.