fbpx

COCA-COLA සමාගමෙන් පළමුවරට ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරියක්!

BusinessHot

Coca-Cola සමාගම ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තා අධ්‍යක්ෂවරියක් පත් කර තිබේ.

ඒ අනුව Coca-Cola සමාගම ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එහි නව අධ්‍යක්ෂ (Country Director) ලෙස ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කළ බව නිවේදනය කර ඇත.

Coca-Cola සමාගම එම තනතුරට ශ්‍රී ලාංකික කාන්තාවක් පත් කල පළමු අවස්ථාව ද මෙයයි.

Leave a Reply