fbpx

දමිතාගේ ඩීල්වලට සජිතුත් සම්බන්ධ වෙලා: මුදල් වංචා පැමිණිලි වලින් කියයි!

HotLocal

විදේශගත කරන බවට පවසා මුදල් ලබාගෙන වංචාවක් කරන ලදැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රකට නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට එරෙහිව තවත් පැමිණිලි දෙකක් ගොනු කර ඇති බව එම නඩුවේ පැමිණිලිකරු සඳහන් කරනවා.

ප්‍රසන්න නම් අයෙකු වන ඔහු සඳහන් කළේ කුරුණෑගල වංචා හා විමර්ශන ඒකකයේ සහ පෑලියගොඩ පොලිසියේ තවත් පැමිණිලි දෙකක් සටහන් කර ඇති බවයි.

තමන් විපක්ෂනායකවරයා වෙත ද ගෙන ගොස් හඳුන්වා දුන් බවත්, දමිතාගේ මෙම වංචා ගැන කීමට තමා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ඇමැතුමක් ගත් නමුත් ඔහු පිළිතුරු නොදුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

[lankaline.lk]

Leave a Reply