fbpx

Tag: Black Cap Movement

HotPolitical

ගිනිගේ හැප්පෙමුද? Black Cap එකට ටැප් වෙමු ද?

2019 ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69ක ජනවරමකින් ජනාධිපති ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ යනු ලංකාවෙ බිහි වූ අසාර්ථකම පාලකයාය. අසාර්ථක උපදේශකයකයින් පිරිවරාගෙන රටක වෙසෙන ලක්ෂ 200කට අධික ජනතාවකගේ හින බිද දැමූ එම පාලනය තුල සිට් ගිනිගේ වැනි සැට්ටිඹිරාළලා ලක් දේශපාලනයට ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ගෙන දුන් දූෂිත පවුල් පාලනයකින් ලංකාව ගලවා ගත් වර්ණවත් අරගලය හා Black Cap Movement සංවිධානය පිළිබද හුවා දක්වමින් තම දේශපාලන පරාජයන් අවම කර ගැනීමට අසාර්ථක උත්සහයක යෙදේ.
HotPolitical

අරගලයේ කළු තොප්පිකරුවන්ට ජාත්‍යන්තර උසාවි යන්න වෙයි!

පසුගියදා විසුරුවා හැරුණු අරගලයේ ක්‍රියාකාරීව සිටි Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ හේමප්‍රිය කවිරත්න විසින් ප්‍රසිද්ධ විවාදයක් සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක එරන්ද ගිනිගේ වෙත අභියෝග කර තිබේ.